නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවිර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැඩී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා
මන්ද මේ මුසා බසකට ඔබ...