1. Ashman

    එලකිරි කවිමඩුව

    ඇගෙ දුරකථන සංවාදය නතර කලා බසයෙන් බහින්නට බෙල් එක නාද කලා ටික ටික බසය අපෙ හංදිය කිට්ටු කලා බැස අපෙ හංදියෙන් ඈ මා පුදුම කලා
  2. Ashman

    එලකිරි කවිමඩුව

    හිතුවා මෙමා යොදන්න හොද උපායක් දත් ටික පෙන්නලා දැම්මා හිනාවක් අයියෝ මෙන්න සිදුවීලා මුලාවක් දුටුවා ඇගේ නොව මිතුරිගෙ පනාවක්
  3. Ashman

    කොරේ පිටට මරේ සිදු වීම....

    නෑ නෑ මචන් මින්පසු හොර කරන්නේ වැස්සට බැහැල නෑ මගෙ හිස තෙමන්නේ හැමදම හවස අකවුන්ට් චෙක් කරන්නේ පොර ලෙස තමා දැන් ජොබ් එක කරන්නේ
  4. Ashman

    එලකිරි කවිමඩුව

    හිතුනා මචන් පොඩි වෙනසක් කරන්නට කවියෙන් කතන්දරයක පද ගොතන්නට තනියම නෙමෙයි කවියන් හැම එකතු කොට වෙනසක් ගේමු අපි මේ කවි කලාවට යන විට බසයෙ දුටුවා ලස්සන කෙල්ලෙක් හිතනා ලෙසට ඈ හට නම් නෑ කොල්ලෙක් ඈ ආඩම්බරයි ලග සිටියා තව කෙල්ලෙක් හිතනා ලෙසට ඒ නම් ඈගේ මිතුරෙක් බසයේ උනේ මොනවද මම කියන් නැත කවියෝ...
  5. Ashman

    දමා යන්නට හිතට ලෝබය...

    ලස්සනයි, ගොඩාක්.
  6. Ashman

    එලකිරි කවිමඩුව

    බෙදුනත් එළිය එක ඉරකින් නොවැ එන්නේ සිරුරේ අප හැමගෙ රතු ලේ නොව යන්නේ ආගම දහම වෙනුවෙන් බෙදිලා ඉන්නේ නොමැතිව වැඩ කලොත් අප සැම ගොඩ යන්නේ
  7. Ashman

    එලකිරි කවිමඩුව

    එළිවෙයි දවල් වෙයි රෑ වෙයි දවස ගෙවෙයි දවසේ වැඩිමනක් කන්තෝරුවෙම තමයි තව පැය හත අටක් අපි නින්දෙම පසුවෙයි ආයෙත් නැගිටලා උදයෙම වැඩට දුවයි අපි නොදැනුවත්වම ජීවිතෙ ක්ෂය වෙනවා පින් දම් කරන්නට කාලය නැතිවෙනවා තරුණ මදය අප සිත් තුල පොපියනවා වයසට ගිහින් කල දේ ගැන ලතවෙනවා
  8. Ashman

    එලකිරි කවිමඩුව

    ආසයි අහන්නත් උබෙ රස කතන්දරේ කසාදෙ ගැන මට සිහිවෙයි නිරන්තරේ සිටියත් පෙම්වතිය නොම වෙයි වහන්තරේ අම්ම නොයින්නට තාමත් වනන්තරේ ඇගෙ නිවසින් මට බලපෑම් කරන්නේ කවදද පුතේ උබ කසාද බදින්නේ අපි නම් එක පයින් නෑ පසුබහින්නේ උබේ වචනෙ දෙනකන් මේ සිටින්නේ තාමත් හිතක් නැත මට ගන්නට හිරයක් අපේ නිවසෙනුත් නෑනේ...
  9. Ashman

    ගිනි මලක් පිපුනාය දොරකඩ !!!

    3+ නියමයි මචන්...
  10. Ashman

    එලකිරි කවිමඩුව

    මුල සිට ඇවිත් ඔබ කවි කී හැටි මතකයි මේ කවි මඩුව වෙත ඔබ කල දේ මතකයි අත්හැර තිබෙන විට ඔබ පණ දුන්නා මතකයි හැමදම මෙමට ඔබ දුන් උපදෙස් මතකයි
  11. Ashman

    එලකිරි කවිමඩුව

    ජීවන බර සැරයි පානුත් ගනන් ගිහින් බස් මිල පවා වැඩිවෙනවලු මෙහෙම ගිහින් බොර තෙල් බැරලෙ මිල ටික ටික පහල ගිහින් තෙල් සහනෙවත් අප හට ලැබෙනවද ඉතින්
  12. Ashman

    එලකිරි කවිමඩුව

    හිත හොද දොස්තරට හිරිහැර කරන රකුස් වාගේ නෙමෙයිනේ කවි පද බදින රකුස් රස කවි ලිය ලියා මඩුවට දාන රකුස් කවි සිත තිබෙන අය නොම වෙයි සැබෑ රකුස්
  13. Ashman

    එලකිරි කවිමඩුව

    සතුටුයි මචන් උබ තව කවියක් ලියලා කවියෙන් කවිය උබෙ දස්කම් එයි ලියලා අරගෙන තවත් දේවල් කවියෙන් ගොතලා මඩුවට දමන්නකො මගෙ සිත යයි පිරිලා
  14. Ashman

    එලකිරි කවිමඩුව

    ආසිරි මැදින් සරසවි දේවියගේ බෙලෙන් මී පැණි වගේ කවි පබදියි කවියො හොදින් කවි පද බදින කිවිදියො ගැන කීව සැණින් මැණිකෙ නගේ නුබ සිහිවෙයි මට නිතැතින් සාතන් කියන කවි පබදින එලකිරියේ මිතුරෙකි මහත් එනමුත් ගමවෙයි නිරයේ හැමවිට ඇවිත් කවි පබදියි සිරි සිරියේ කවි සිත කල හැකිද එකතැන් කර හිරයේ
  15. Ashman

    Wedding Photography එලකිරි සෙට් එකට Special Rates

    ELA... Congratulations........
  16. Ashman

    එලකිරි කවිමඩුව

    රහට රහක් මී පැණියෙත් නෑනේ රහක් බහට බහක් බැදි කවියක ඇත මිහිරක් ලියට ලියක් එක්වුන තැන මළකෙලියක් පහට පහක් දැක නැත මම මෙහෙම පහක්
  17. Ashman

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    එල ඈ. රෙප්
  18. Ashman

    සාමාන්‍ය දැනීමට .

    3+ නියමයි මචෝ. ගොඩක් දේවල් දැනගත්තා.
  19. Ashman

    එලකිරි කවිමඩුව

    සාතන් මචන් දැනගන්නට කියන්නේ කවියෝ බොහොයි කිවිදියකුත් සිටින්නේ උන් හැම දෙනා ලෙසටම කවි කියන්නේ ඉද හිට තමා උන් කවි පද ලියන්නේ සුමුදුයි ප්‍රතාපයි කවි මඩුවේ ඉන්නා කවි පද බදින්නට ඔබ මෙන් හරි හපනා නිතරම ඇවිත් හැම කවියන් දිරිගන්නා කවියෙන් හරඹ පා දස්කම් පෙන්වන්නා සාතන් සහෝ නැවතත් මම කියන්නම් ඔබ...

    No contents