1. Dexter-D

    Telegram Link

    අපිටත් PM ☺️
  2. Dexter-D

    ඇයි අපිට මෙහෙම creative ads හදන්න බැරි

    මටත් හිතුනා බන් ඕක නම් අද. අනික ඔක්කොම ඇප්ස් ගැන ඇඩ්ස් යන්නෙ මුන්ගෙ.
  3. Dexter-D

    ඉරාජ් තමුසේ මීට පස්සෙ ඵකෙක්ටවත් කඩේ යන්න ඵපා..හොල්මන් නෙළුම් කුළුණ ජාතික අපරාධයක්..- සමන්තභද්‍ර හිමි

    ඇත්තටම මේ හාමුදුරුවෝ යම් දෙයක් කරනවා කියලා නම් පේනවා ආර්ථිකය වෙනුවෙන්. ඇයි බනින්නෙ ඉතින් ? 🤔
  4. Dexter-D

    USA Traffic

    Microworkers sites වලින් traffic ගනින්
  5. Dexter-D

    චීනයෙන් ශ්‍රී ලංකාවට දැඩි විරෝදය, ඉක්මනින් තමන්ට ගෙවියයුතු ණය ඉල්ලයි

    මේවා කියවද්දිත් ඇඟට පණ නැතිවෙනවා..හුම්ම් :sorry::sorry::sorry:
  6. Dexter-D

    1

    මේ Thread එක බලපුවම තේරෙනවා වැඩක් කරන්න ගියාම ඒක බොක කරන්නත් සෙට් එකක් ඉන්නවා කියලා :frown: :frown: :frown: 56
  7. Dexter-D

    බුද්ධිමත් වෙන්නේ කොහොමද?

    ඔව්..මේ රට බේරගන්න කියලත් ඒ මනුස්සයාට කියනවා 😁
  8. Dexter-D

    Arthika ostharla

    රටේම ආර්ථික ඔස්තාර්ලා ඉන්නෙ මෙතන. මෙතැනින් ෆිල්ටර් වෙලා තමා ඉස්සරහට යන්නෙ
  9. Dexter-D

    අත් වැඩ (.)(.)

    අඩෝ PM එකක් දාපන් ☺️
  10. Dexter-D

    JVP හදිස්සි රැලියක් දැන් කොලබ ? මොකාටද එන්නේ ?

    JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියට
  11. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    උඹ ඔය රසවින්දනය ගැන කියන කතාව හරි. ඕකෙම එල්ලිලා ඕවම බලනවානම් තමයි ඒ පැත්තේ මෙන්ටලිටි එකක් තියෙන්නේ කියල කියන්න පුළුවන්. එහෙම මෙන්ටලිටි එකක් තියෙන පොරවල් අවුල් තමා. හැබැයි මම නම් ඔය කාලෙකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක් බැලුවේ. ඒකෙ ඒ වෙලාවේ දැනිච්ච දේ මට වෙනසකටත් එක්ක අවුලක් නෑ. හැබැයි ඉතින් මෙතනින්...
  12. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    KGF එක හෙන උසස් නිර්මාණයක් කියල මම කියන්නේ නෑ බන්. මම ඒක තමා කීවෙ බහුතරයක් ඉන්දියාවේ අර ඇගෙන් ගහගෙන ප්‍රශ්න විසදන්න පුළුවන් කියල හිතන සෙට් එක අල්ලලා තමයි ඔහොම Films හදන්නේ. උන් හෙන Logically හිතන්නේ නෑ. වීරයා පොල්ලක් අතට ගත්ත ගමන් උන් කෑ ගහනවා. Film එක හදන එකා උන්වම Target කරලා Film එකක් හදන්නේ...
  13. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    අම්මොහ් :ROFLMAO: උඹත් එක්කනේ මම මේ වාද කරන්නේ. හරි හරි උඹ හරි මචන්. යකෝ විද්‍යාව පටලවන්න එපා යකෝ හැම රෙද්දටම.යකෝ නිර්මාණයක් කියන්නේ නිර්මාණයක්. හාකෝ හාකෝ...අනේ මන්දා බන් :ROFLMAO:
  14. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    ඒක තමයි බන් කීවේ. ඕක ඉන්දියාවේ උන්ව Target කරලා ගහපු එකක්නේ. උන්ට ඕනේ ඔය රහ. නැත්තන් උන් ඔය Film එකට දාන Budget එකත් Fail වෙනවා. බලන නොබලන එකයි හොදයිද නරකයිද කියල කියන එකයි සාපෙක්ෂයිනේ බන්. ඒක බලපු එකාට ඒ වෙලාවට දැනෙන ආතල් එක අනුව තමා ඌ තීරණය කරන්නේ. එහෙමයි කියල මේවා බලන උන් හෙන මෝඩයි කියන්න...
  15. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    අඩේ උඹට තියෙන්නේ ඉන්දියාව එක්ක අවුලක් බන් :lol:
  16. Dexter-D

    KGF Chapter 2 බැලුවා

    Film එකක් විදියට මාත් බලපු පට්ට Film එකක්. කොහොමත් ඉන්දියාවේ උන්ගේ Target Audience එකට තමයි උන් Film කරන්නේ. උන්ගේ මරි මොංගල් ගතිය ඇරලා Film කරන්නේ නෑනේ බන්. උන් ඉල්ලන රසය දෙනවා. ඒක ඉතින් ඔලුවේ තියාගෙන බලන්න ඕනේ ඔය වගේ එකක් විද්‍යාත්මක හේතු හොයන්න යන්නේ නැතුව. Film එක හදන උන්ගේත් Ultimate Goal...
  17. Dexter-D

    කහදගම ආතල්

    Us වල ඉන්නම ඕනෙද ලබ්බො ඒ රටෙ සමාජ ජීවිතය ගැන දැනගන්න. උන්ගෙ වර්ගවාද නැද්ද ? අර පොලීසියෙන් එකෙක්ගෙ බෙල්ල පාගල මැරුවෙ පට්ට සිවිලයිස් නිසාද ? එතන තිබ්බෙ අමු කෲරත්වයනෙ. උන් අනිත් මිනිස්සුන්ට බස් වල කෙලගහන්නෙ සිවිලයිස් හන්දද , රටවල මානව හිමිකම් අමු අමුවෙ උන්ගෙ ඇජෙන්ඩාස් වලට කඩලා, උන්ගෙ වාසියට කඩලා...

    No contents