එදත් අදත් මෙහෙ කාටූන් බිහි උනේ නෑනෙ බං. කොහොමත් රටින් ගෙනල්ල පෙන්නන එකේ හොඳ ඒව නැතුව ජරාව පෙන්නන එකයි කතන්දරේඅළුත් එව්වා බිහි වෙන්නත්තේ අතීත කාමයෙන් ජීවත් වෙන නිසා... කොටින්ම ඉස්සර කාටුන් දැන් කාටූන් වලට වඩා හොඳයි කියලා වැළලෙන තැන ඉඳන් ම ඔය හෙනේ තමා තියෙන්නෙ.. ඉතින් කොහෙද අළුත් ඒවා බිහි වෙන්නෙ![]()
IPL යද්දි මේ වගේ පට්ට ඇඩ් සෑහෙන්න යනවා.අළුත් එව්වා බිහි වෙන්නත්තේ අතීත කාමයෙන් ජීවත් වෙන නිසා... කොටින්ම ඉස්සර කාටුන් දැන් කාටූන් වලට වඩා හොඳයි කියලා වැළලෙන තැන ඉඳන් ම ඔය හෙනේ තමා තියෙන්නෙ.. ඉතින් කොහෙද අළුත් ඒවා බිහි වෙන්නෙ![]()
ow ow.මටත් හිතුනා බන් ඕක නම් අද. අනික ඔක්කොම ඇප්ස් ගැන ඇඩ්ස් යන්නෙ මුන්ගෙ.
ow owඇඩ් එකක් තියෙනවා... රවි ශාශ්ත්‍රිගෙන් අහනවා කැමතිම ප්ලේ ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා.. පොර කියනවා තායිලන්ඩ් කියලා....
------ Post added on May 27, 2022 at 11:26 PM
මෙහෙ එව්වා