මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට නම් නෙවෙයි මචන් උඹ උහ්තර දීලා තියෙන්නෙ.
මට තියෙන ප්‍රශ්නේ බොන එකේ තියෙන සතුට මොකද්ද කියන එකයි.
දැන් අපි මොනවා පානයක් ගන්නේ බොහොවිට එකේ රසය හින්දා.එත් මත්පැන්වල ප්‍රසන්න රසයක් නෑ.
නැත්නම් මත්වෙන එකේද සතුට තියෙන්නේ. මත්වෙන එකෙන් තියෙන්නෙ මොන වගේ සතුටක්ද?
බොන්නේ නැතුව...