බම්ප් කරාට ස්තුතියි මචෝ.
මටත් ඕක ලාවට මතකයි. ජුරාසික් පාර්ක් පිස්සුවක් වගෙ තිබ්බ කාලෙ තමයි ඕක බැලුවේ.
ඒක මතක් වෙනකොටත් පොඩි ගතියක් තියෙනවා.
හැබැයි ඒ කාලේ රූප බලන් හිටියා විතරයි කිසිම දෙයක් තේරුනේ නෑ.
දැන් නම හොයාගත්ත හින්දා ඩවුන්ලෝඩ් කරලා හරි ආපහු බලන්න පුලුවන්.එත් එහෙම කලොත් එකේ මතකයත් එක්ක එන...