මොකක්ද මේ ජන්ම එරාශ්ටකේ?
අපි දන්නවා සුර්යාට රාශි 12ම රවුමක් යන්න අවුරුද්දක් යනවා අප්‍රේල් 14 මේශ රාශියෙන් පටන් ගත්හම ආයෙත් අවුරුද්දකින් තමයි මේශ රාශියට එන්නේ අන්න ඒ වගේ සෙනසුරු ග්‍රහයා රාශි 12ම වටේ රවුමක් යන්න අවුරුදු 30ක් ගන්නවා.. ඒ කියන්නේ එයා එක කොටුවක අවුරුදු 2 1/2 ක් ඉන්නවා... මේ විදිහට යන...