You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඔය වැඩේ අනුමත කරන්න බෑ සහෝදරයා... වෙච්චි දේ වෙලා ඉවරයි.. තව අහිංසක කොල්ලෙක් රවට්ටන්න එපා...
:no::no:
-
ඔබේ දරු පැටියාටත් දරුවාගේ මවටත් සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලැබෙවා...අද දින සම්පුර්න වූ ඔබේ පවුලේ සියලු බලාපොරොත්තු ඉටුවේවා...
:yes::yes::yes:
-
මම අලුත් සාමාජිකයෙක්
බොහො කාලයක් එලකිරියේ ප්‍රේක්ශකයෙක්ව සිටි මම මෙහි ක්‍රියාකාරි සාමජිකයෙක් වීමට තිරනය කලෙමි... එලකිරියේ මිතුරන් සමග එක්වීමට ලැබීම ගැන සතුටු වෙමි...
:D