ජෝතිශ්‍යය හා අපි
කුම්බ ලග්නෙට මේ දවස් කොහොමද? බුධ මහ දසාව ගෙවෙන අයට මේ දවස් වල ලොතරැයි වාසනාව තියනවා කියන්නේ ඇත්තද? වෘශභ ලග්න කාරයෝ පිට ඔපේ ගැනම හිතනවා කියන්නේ ඇත්තද? මේ ජෝතිශ්‍යය සම්බන්දව කතා කරන තැන්වලදී මට ඉඳහිට කන වැකුනු දේවල්ය... මේවාට සෑම විටකම වාගේ කුමක් හෝ පිලිතුරක් ද නිසැකවම ලැබේ...