මේවා මහ කැත වැඩ. කෙල්ලෝ මේවගේ දේවල් වලට පෙලබෙන්නේ ඔවුන්ගේ තිබෙන අසරණකම නිසා. කවුරුවත් නැතිකම, මුදල් ප්රශ්න, අම්මට තාත්තට ලෙඩ වෙලා ඒවට මුදල් ප්රශ්න, පවුල් ආරවුල්. බඩුවක් ගැහුවත් කමක් නෑ ඒවා ප්රසිද්ධ නොකර. මිනිස්සු නෙවෙයි මෙහෙම කරන්නෙ සත්තු !! මිනිස්සුන්ගේ අසරණකමින් ප්රයෝජන ගන්න වුන්. මේ කෙල්ල...