මම් භාවිතා කරන්නේ Web Family Package එක.
ෆෝන් එකෙන් කෝල් ගන්නේ නෑ නිකන් බොරුවට බිල ගෙවනවා.
ඉන්ටර්නෙට් නම් හොදයි. speed එකත් හොදයි. ඩේටත් 90GB ද කොහෙද තියෙයි.
නමුත් ,
12 වෙනිදා ඉදන් ෆෝන් ලයින් එක වැඩ නෑ. ගිය අවුරුද්දෙත් ඕකම වුනා හදන්න සති 2ක් ගියා. ඉතින් peo TV අයින් කරලා ඩයලොග් TV දැම්මා...