නැන්දම්මයි ලේලයි අතරේ ඔය වගේ දේවල් ඇතිවෙන එකසාමාන්‍ය දෙයක් මචන්. අලුතෙන් ගෙවල් හදන්න සල්ලි වියදම් කරන්න එපා. උබ ඉන්න තත්වෙත් එක්ක අද කාලේ අලුතෙන් ගෙයක් හදන එක ලේසි නෑ. ගෙදර ඉඩකඩ අඩුයිනම් තව කාමරයක් එහෙම හදලා ඒකේ උබලා ඉදහන්. අම්මලට තේරුම් කරන එක ලේසි නෑ. ගෑනිට තේරුම් කරලා දියන්, පුළුවන් තරම්...