1. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol:
  2. isuru r

    පෝටබල් CAR AIR PUMP 300PSI 12 V

    හෙට අනිදාම ගන්න බැලුවේ , පන්චිකාවතේ පැත්තෙන් , ඔවා නම් නැති වෙයි බන්
  3. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පරිසමින් බන් , මට මතක විදියට උබ හැම එකගෙන්ම ගේම ඉල්ලනවා වගේ.;) http://www.elakiri.com/forum/showthread.php?t=1713670 http://www.elakiri.com/forum/showthread.php?t=1713572
  4. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Yokohama / Bridgestone,pirelli, Michelin,Dunlop එකක් දාපන් වැඩිපුරම තියෙන්නේ සොෆ්ට් කොම්පන්ඩ් ඒවා තමා , ග්‍රිප් එක හොදටම තියෙනවා . ඒ උනාට ඉක්මනට tire එක ගෙවෙනවා 15000km වගේ තමා . හැබයි donlop එක ලංකාවට හොදට ගැලපෙනවා :D
  5. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ස්ටොක් නෙමේ .මෝඩිෆයි ජෙට් ,මෝඩිෆයි air ඉන්ටේක් = ගලට ස්ටොක් 60kmh 3.6 s 100kmh 6 s යනවා . කොහොමත් 60 පැන්නට පස්සේ ජෙට් එක වගේ . ඔකේ time වැරදියි බන් . කටු මීටර් , time ගන්නේ gps වලට නෙමෙයිනේ . tracker උල් - 60kmh 3 s 100kmh 7.2 s
  6. isuru r

    පෝටබල් CAR AIR PUMP 300PSI 12 V

    අඩු වෙන පෙර්සර් එක පුරවන්නයි , පැච් එකක් ගියොත් මොනව හරි කර ගන්න බන් . එල තැන්ක්ස් මචෝ.:D තව use කරන අය ඉනවනවන්ම් අදහස් ටිකක් දාමුද.
  7. isuru r

    පෝටබල් CAR AIR PUMP 300PSI 12 V

    kochara welawak yanawada bn? car tire ekakta?
  8. isuru r

    පෝටබල් CAR AIR PUMP 300PSI 12 V

    පෝටබල් CAR AIR PUMP 300PSI 12 V මේවයේ හොද නරක කොහොමද ? පවිච්චියට අරගෙන ඉන්න අය ඉනවද ?
  9. isuru r

    Accident

    මචෝ වෙනම ත්‍රෙඩ් එකක්ම දාල විස්තරේ දැමනම් ගොඩක් උන්ට පේනවනෙ .. එල එල ... වැදගත්
  10. isuru r

    ලොව වයසින් අඩුම දෙමාපියෝ

    හත්තිලව්වයි..
  11. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    w d 40 එක ගහලා බැලුවේ නැද්ද . හරි නැත්නම් ගලවලා සුද්දයක් දාන්න වෙයි වගේ .
  12. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල , කලින් ටිකක් අක්ස්ලෙටෙර් කරලා පැද්දට දැන් මාත් වැඩි ස්පීඩ් යන එකෙක් නෙමේ .:yes:;)max 70-80 මොකක් ද ඊළගට ගෙන්න ඉන්න වන්ඩිය ? :D
  13. isuru r

    30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න

    මචෝ video කරන එකට වෙන මෙමරි එකක් use කරන්න පුළුවන් නේද ? battery life එක කොහොමද .battery මාරු කරන්න පුලුවන්ද ? මාත් camera එකක් ගන්න ඉන්නේ ,මේ පාර හොද එකක්ම ගන්න ඕනේ .:D:D
  14. isuru r

    ගෙවල් paint

    patta.
  15. isuru r

    වෙන්නප්පුවෙ ඇක්සිඩන්ට් එක..

    lorry කාරයාගේ වැරැද්ද තමා වැඩිපුර තිය්යෙනේ
  16. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගලට 60 පැන්නහම තමා බුලට් කරන්න පුළුවන් , සිංගල් සිලින්ඩර් කොහොමත් ලග පික් ප් .:):) මන් ගාව තියෙන්නේ efi එක tracker x එක , එක කොහොමත් power එක අඩුයි .:D හේ හේ .. බලමු බලමු , කෝ මේ ට්‍රිප් යන කතාවකුත් ගියා ,, දැන් නම් එකෙක් වත් ඒ ගැන කතා කන්නේ නැහැ වගේ.;)
  17. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    soft compound tire ග්රිප් එකයි සේෆ්ටි එකයි බලනවනම් කොහොමත් 15 වගේ තමා . . පස්සට ටිකක් ලොකු එකක් දැමනම් හරි තමා .:yes::D
  18. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    wrx ට ගහන්න බැරි උනාට අනිත් 250 වලට වඩා නම් දුවනවා . මන් කියන්නේ උල් තටුව .:yes: xr එකක් එක්ක නම් බැලුවා ax 1 එකක් එක්කනම් බලලා නැහැ ,xr එක එක්ක බැලුවහම නම් වෙනස හොදට තේරනව .:D දැන් ඉතින් ස්පීඩ් මචා track race යන්න කතා කරයිද මන්දා .. ;):cool: tracker x එකනම් power අඩුයි...

    No contents