b /n ගතන්ම් අනිවා පාඩු වෙනවා ,;)
150 නම් 70ක් වගේ දුවන්න පුළුවන් .
මාමි ඉතින් හොදට පාවිචිය කරනවනෙ. :P
timsan එකත් mrf වගේ තමා .kenda එකක් බැලුවොත් නරකද:D
soft compound tire එකක් බැලුවනම් හරි .ග්‍රිප් එක හොද උනාට
ඉක්මනට ගෙවෙන්න බලයි .:rolleyes:
135 එකනම් 50න කෙල උනාට...