1. Aruna119

    පියුමි හංසමාලිව පදින්න පුලුවන්ද?

    Twisted හා amasin ඉන්න ත්රෙඩ් එකක මෙවගේ ටැග් සාමාන්‍යයි... උන් ගෙනියන දෙවල් උනට :)
  2. Aruna119

    harin kiyanawa edit karalalu

    Okaaa record karannee දිදිතල් ඇමති බන්.....:dull:
  3. Aruna119

    harin kiyanawa edit karalalu

    මෙවට පුකෙනුත් හිනා යකෝ.... එක රියල් එකක් කියල හොඳටම පේනවා අනික මේක ෆේක් නන් ඇත්ත පොටොස් ටික දාන්න බැරි ඇයි මුන්ට. මට හිතුනා මේකිට දෙශපාලනය ගැවිලා ඇති කියලා අර මිස් ශ්‍රී ලංකා එකේ ගස්සලා බැහැල ගිය විදිහට... හරිරීන් කොහොම හරි වැඩේ දුනනා එහෙනන් :lol::lol::lol::lol::lol::lol:
  4. Aruna119

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    ඇඬනවා බන් මෙයා කියවන කොට... මාරම හැගීම්ක් එන්නේ....
  5. Aruna119

    පට්ට යකෝ LOL

  6. Aruna119

    මේ මොකද්ද බන්.? දැන් දැක්කේ

    UBA SACK we;la yakuuu 119 gahapan iknamata
  7. Aruna119

    chinese bastards

    :shocked::shocked::shocked:
  8. Aruna119

    NVQ 5 කරපු අය මෙහාට අවනන්....

    NVQ 5 කරපු අය මෙහාට අවනන්.... NVQ 5 මරදාණ ටෙක්නිකල් කොලේජ් එකේත් නාරාහේන්පිට VTA එකේත් තියනවනේ. VTA එකේ NVQ 5+6 කරන්න පුලුවන්ද? මේක කරලා UNIVOTECH යන්න පුලුවන්ද?:confused:
  9. Aruna119

    Degree Help(Big Help)

    Ethakota machoo NVQ karana unta wadi wasiyak thiyanawada bn.. mokada unta Academic + Professionaldekama ham bena nisa
  10. Aruna119

    18+ මීගමුවේ සිංහල රැප්

    උගේ හැම රැප් එකකම තේරුමක් තියනවා බන් ... අපේ උන් නිකන් කුණුහරප කියන එක විතරයි කරන්නේ...
  11. Aruna119

    අහන්න මේ කතාව

    දැන් හැදිලා බුවා....
  12. Aruna119

    චාමර_2 ආවා

    පිස්සු උට්ටෙක්...:dull:
  13. Aruna119

    හොඳ ළමා චිත්ට්‍රපටයක්........

    අම්මව හම්බ වෙන්නෑ බන් පිටසක්වල උන් අම්මව ටික වෙලාවකට මවනව අම්මගේ කොන්ඩෙන් ගත්තු ජාන වලින්... රොබොට කියනව නේ කැමති දෙයක් ඉල්ලන්න කියලා.. උ ඉල්ලන්නේ අම්මව. උට රොබෝ කියන්නත් බෑ . මිනිසාගේ සිතුවිලි තියන නිසා ... මට ඇඩුනා ඔක බලද්දී:(
  14. Aruna119

    හොඳ ළමා චිත්ට්‍රපටයක්........

    මාත් බැලුවා බන් කතාවේ හොඳ කමට ඩිලීට් කරන්න හිතෙන් නෑ:)
  15. Aruna119

    හොඳ ළමා චිත්ට්‍රපටයක්........

    හිරිපොද වැස්ස
  16. Aruna119

    අඩු කලා ! අඩු කලා ! අඩු කලා !

    Shop eka koheda machoo pm me

    No contents