මම අහල තියනවා ආමි එකේ කොල්ලෝ ෆරන්ට් බේස් එකේ යුද්ද කරද්දී ජෙනරල් කොබ්බෑ කඩුව හෙලියේ උඩින් ඉන්නව කියල දැනගත්තත් ඇති ලූ කොල්ලන්ට පට්ට මොරාල්... එවගේ තමා ගොටත්.... නියම නායකත්වය.:yes:
මට නන් මාර දුකයි රනිල්ලා කරපු ඒවට තාම හිරේ යන් නැත්තේ ඇයි කියලා ඔකා අගමැති කරන්න නෙමේ තිබ්බේ ... ඇයි බන් සමාව...