දුප්පත් පවුලකින් CEO ...???
මචං මම මේක ගොඩක් හිතපු කාරණයක් .... උබල කවුරුහරි දන්නවද දුප්පත් (ගොවියෙක්ගේ / කම්මරුවෙක්ගේ ළමයෙක් ) පවුල් පසුබිමකින් ඇවිත් ලංකාවේ ව්‍යාපාරයක ceo වෙච්ච මනුස්සයෙක්ව. ධම්මික, ඩයන් ගෝමස්, කිසු ගෝමස්, හැරී ජයවර්දන, ලලිත් කොතලාවල, හාන්ස් වගේ අය මුලදී ඉතා පොහොසත් නොවුනත්...