කතා කරපු විදිහ හරියි කියන්නේ නැහැ......
ඒත් අපි අපිව දකිනවට වඩා වැඩිය හොඳට අපිට ආදරය කරන අය අපිව දකිනවා.......
සමහර වෙලාවට කොන්ඩෙ කපලා උඹ ලස්සනටම පේනවා ඇති.......
ඇත්තටම සමහර වෙලාවට කොල්ලෝ කොටට කොන්ඩෙ කැපුවහම ලස්සනයි.....
ඒක නිසා ආදරේට මුල්තැන දීපන්.....
ඕවා ප්‍රශ්න නෙමේ බන්........
ඔය කොන්ඩයක්...