1. hansa1018

    ayi ban apita mehema karanne

    kiyala wedak nehe............. chaaa maxx..........
  2. hansa1018

    <<< අම්මා කියූ බොරු : බැලිය යුතුමයි >>>

    එලාස්........... මේක මාත් ට්‍රාන්ස්ලේට් කරන්න හිටියේ........... එලමකිරි සහෝ.............
  3. hansa1018

    අයියල_ඉන්න_නංගිලාට

    :lol: :lol: patta..........
  4. hansa1018

    සේපාලිකා.. 18+

    :lol::lol::lol:
  5. hansa1018

    BROADBAND ?????????????????

    dialog broadband 512 unlimited............. matanam honda......... unlimited hinda hithata wadayak nethiwa inna puluwan..............
  6. hansa1018

    SLT 8Mbp/s = (1MB/s) My New Speed

    :yes: ඒක සැබැයි.....// ඒක සැබැයි.......// :yes:
  7. hansa1018

    WE MUST STOP THIS!!

    වල් බල්ලෝ මරනවා නං රටෙන් භාගයක්ම මරන්න වෙයි......... ඉස්සෙල්ලම දියවන්නාව පැත්තෙං පටං ගත්තොත් ලේසි වෙයි................ පිස්සු බල්ලෝ ඉන්නේ එහෙ තමා වැඩි පුරම................
  8. hansa1018

    තිරිසන්නු.....

    වීඩියෝ එක නං බැළුවේ නැහැ................ මම දන්නවා මොනාද තියෙන්නේ කියලා.............. මට ඕවා දැක්කහම අමතක කරන්න මාර කාලයක් යනවා........... සත්තු මරන එකක් නේද......... ඇත්තටම මේ වගේ කාළකණ්ණි වැඩ නං අනුමත කරන්න බැහැ..................... පර වැඩ ඕවා...............
  9. hansa1018

    Amazing Baby

    පට්ට පොඩි එකා.............. උගේ දැනටම six packs තියෙනවා................ එලාස්........
  10. hansa1018

    Z සූත්‍රය වැරදි බව එහි නිර්මාතෘවරයා පවසයි

    මුං ඔක්කොටම පිස්සු................. ගිණි තියන්න ඕන කොනක ඉඳං...............
  11. hansa1018

    See 3D photos without using 3D glasses....

    elaazz.............
  12. hansa1018

    ..:::ආදරණිය තාරුණ්‍ය :::..

    තව එකක්........... දැන් දැන් මේකේ ප්‍රතිචාර නම් බොහොම නරක අතකට යන්නේ............ ඇත්තටම ඉස්සර මෙහෙම නැහැ........... හොඳ දේකට හොඳ ප්‍රතිචාර තිබුනා.............. ඒක නිසා ඒ ගැන හිතලා නං ත්‍රෙඩ්ස් දාලා වැඩක් නැහැ........... මගේ new year thread එක බලපන්කෝ................... 77 ක් බලාලා 8 යි...
  13. hansa1018

    ..:::ආදරණිය තාරුණ්‍ය :::..

    නියමයි බන්............. මගෙත් පලවෙනි කතාව ටියුෂන් එකකින් තමා පටන් ගත්තේ........... දැන් ඒ ලියපු එක කොහෙද මන්දා......... ඒත් කතාව තවම හොඳට මතකයි........... දිගටම ලියපන්................... ලියන එකේ ත්‍රිල දන්නේ ලියන උන්ම තමා..............
  14. hansa1018

    Why did u Kiss Me..

    nice.........
  15. hansa1018

    My RaNdoMz...

    patta.......... sira pix tika.......
  16. hansa1018

    My New Desktop

    ඒකනේ අපිට කොහින්ද මේවා................

    No contents