මිනිස්සු සංහතිය හැමදාම භූමිකම්පා වලට මූන දුන්න.සවයිව් උනා මැරුන, භූමි කම්පාව වෙන්නෙ කොහොමද කියන විද්‍යාව දන්නව.වෙන විදි , වෙන ගැබුර, ප්‍රබලත්වය ඔක්කොම මනිනව. නමුත් මේ ලෝකෙ මම දන්න තරමින් භූමිකම්පා ප්‍රෙඩික්ට් කරන්න මොඩල් එකක් හදල නෑ කොයිතරම් සුපර් කම්පියුටර් තිබ්බත්. ටෝනේඩෝ, කුනාටු,වැස්ස ඕව්වට...