ෞගේ ඔය පෝස්ට් එකට නං මොකුත් කියන්නෙ බෑ. හෙලිකොප්ටර් බොඩියක් කාඩ්බොඩ් වලින් අටවල ඒකෙ තටුවක් හයි කරාම ඒක හෙලිකොප්ටරයක් වෙනෙ නෑ.අනික හෙලිකොප්ටරේ ආයෙ හදන්න දෙයක් නෑ. කොයිතරම් උදවු කරත් ලංකාවෙ හදන්නත් බෑ.ඒ නිසා ඔය කතාව හරි.ඒත් සල්ලි ටිකක් හම්බ කරල සෙකන්ඩ් හෑන්ඩ් වාහන කීපයක් අරන් ඌ තරම් පොරක් ලෝකෙ...