මචං ඔය වෙනස් වෙලා කියන කතාව ලොකු දෙයක් නෙවෙයි. මොකද ඔය කතාව කෙල්ලෝ හැමදාම කියන එකක්, කසාද බැන්දහමත් අහන්න පුළුවන්. එක නිසා ඕවා වැඩිය ගණන් ගන්න එපා... මට තේරෙනවා උබට කවුරු මොනා කිව්වත් කෙල්ලව අත අරින එක ලේසි වැඩක් නෙවෙයි.එහෙම කලත් අයෙත් උබට ඕන වෙනවා... ඒ උනාට කෙල්ලව වෙනස් කර ගන්න බලන්න... කෙල්ලෝ...