1. Peter Quinn

    උඩරට ගිවිසුම - Kandyan Convention

    දෙමල නෙවෙයි මචං... මේක ඒකාලේ හිටපු රදල පෙළපත් භාවිතා කරපු දෙමල භාෂාවට ආසන්න එකක්. මේකේ දෙමල සහ සිංහල අකුරු ජාති දෙකම තියනවා. මේ ගැන ලංකාදීපේ ලිපියක් ගියා කාලෙකට කලින්.
  2. Peter Quinn

    ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

    සිරාම කතාව... අපි සින්හල ගැන කතා කලොත් ජාතිවාදේ...අනික් එවුන් කරන ඒවාට කියන්නේ- " උන්ගේ එකමුතු කම, අපේ මිනිස්සු ගාව නැත්තේ ඕකනේ" .... ඔන්න ඔහොමයි කියන්නේ....
  3. Peter Quinn

    සංචාරකයන් අතගාගන්න අපේ මිනිස්සු

    මේ කතාව නම් සිරාම ඇත්ත... මම හික්කඩුව, අලුත්ගම, මාතර, තංගල්ල, නුවර හැම තැනම වැඩකරලා තියනවා. අපේ මිනිස්සු බලන්නේ උන්ව හුරගෙන කන්න. සල්ලි හොයන්න ඕනේ .ඒ උනාට උන්ට නොතේරෙන්න එක කරන්න ඕනේ. එකටම අපේ beach boysla කියල ජාතියක් ඉන්නවා උන් මරා ගන්නවා සුද්දෝ බෙදා ගන්න බැරුව. party කපනවා කියල කියන්නේ...
  4. Peter Quinn

    best broadband post-paid package deal? eka mokadda?

    Dialog 11 GB. Night - 4 GB Day - 7 GB 950/= Healthy coverage and speed than others.
  5. Peter Quinn

    කවුද බෝයි Theme Song

    නියම try එකක් මචෝ ..... :yes::yes:guitarist නියමයි... Five Fingerpicking නේ....පට්ට ....
  6. Peter Quinn

    අපරාධ කාරයෙක්ද වීරයෙක්ද

    සුපිරිම post එකක් .......
  7. Peter Quinn

    Good bye machanla

    All the best machan...
  8. Peter Quinn

    අපි නොදන්න චෙස්

    එලකිරී post එක මචෝ..... 10.තරගයක් පටන් ගැනීමේදී moves දෙකකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 8ක් වන අතර moves තුනකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 355කි ඒ ටිකේ නම් පොඩි අවුලක් තියනවා මචෝ .... 2 moves නෙවේ 4 moves වෙන්න ඇති.....

    No contents