මගේ පොඩි කාලේ ඉඳලම වම් ඇහැ week.බොඳ වෙලා පෙන්නේ.But අවුරුදු 4ක් තිස්සේ වාහන බයික් පදිනවා අව්ලක් වෙලා නැහැ.
ලයිසන් ගන්න මෙඩිකල් ගන්න ගියාම කෙල වුණා eye condition අනුව car විතරයි පදින්න පුළුවන් කියලා.:(
ෂේප් එකේ ආවා එතනින්.දැනට අවුරුදු 4ක් වෙනවා තාම ලයිසන් නැතුව පදින්නේ.
පට්ට අසාවෙන් හිටියේ...