1. FREEZZEER

    Passport ලබා ගැනීම සම්බන්දවයි

    සීල් ගහලා තියෙන්නේ එත් 2012.:confused: කොපි එක පරණද?:confused: අලුත් certify කරපු කොපියක් ද?:rolleyes: 2012 බන් එකයි බැලුවේ වැඩ කරන එකෙක් ගෙන්ම අහන්න.:oo: රේප්++
  2. FREEZZEER

    Passport ලබා ගැනීම සම්බන්දවයි

    සහතික කරපු එකක් තියෙනවා මචෝ..එත් 2012...පුළුවන් වෙයිද?:confused: ඔව් මචන් එකෙන් ගත්තු එකක් තමයි තියෙන්නේ.2012 ගත්තු එකක් :confused: :eek: free issue කියලා නම් නැහැ එකේ.එත් 2012 ගත්තු එකක් .. photo එකේ විදිහට certify කරල තියෙන්නේ :confused:
  3. FREEZZEER

    Passport ලබා ගැනීම සම්බන්දවයි

    :yes::yes::yes: පීස් හෙල්ප් මි :P:P
  4. FREEZZEER

    Passport ලබා ගැනීම සම්බන්දවයි

    ඔව් මචන්,එකයි මටත් දැන ගන්න ඕන.හෙට නිකන් ගිහිල්ල හැරිල එන්න බෑනේ..:oo: රේප්++;)
  5. FREEZZEER

    Passport ලබා ගැනීම සම්බන්දවයි

    Passport ලබා ගැනීම සම්බන්දවයි මං ගාව තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 2012/07/31 ගත්තු උප්පැන්න සහතිකේ කොපියක්.Original එක school එකේ.:( 2012 ගත්තු එකෙන් පුළුවන් වෙයිද පාස්පෝර්ට් ගන්න?:confused: passport office එකේ වැඩ කරන එක්කෙනෙක් help එකක් දෙන්න :yes:
  6. FREEZZEER

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    Masekta kalin capital eken 100% ma daala gtte 1st coin ek Trig.gttu gaanata wada baagayak adu wela..naginnema Nene..:(
  7. FREEZZEER

    උල්කාපාතයක් වැටුනා ද?

    MACHAN SOURCE??:shocked:
  8. FREEZZEER

    ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

    10 දෙනෙක් අරන් ඉවරයි බන්....:dull:
  9. FREEZZEER

    ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

    Seedme උබ ගනන් ගන්න එපා බන්..මුන් වගේ උන් එක්ක කතා කරලා වැඩක් නෑ..
  10. FREEZZEER

    ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

    අඩෝ තෑන්ක්ස් බන්...පොඩි වැඩකට එලියට ගියා..තෑන්ක්ස් කරපු උදව්වට.. උබලා වගේ කට්ටිය ඉන්න එකත් ලොකු දෙයක්...anyway thank you soo much😘 Rep++
  11. FREEZZEER

    Paypal Help

    Bump sahoo..
  12. FREEZZEER

    Free Giveaway - SteamWorld Dig

    Bump sahoo😉
  13. FREEZZEER

    Noah KR 42 - Price

    Bump saho
  14. FREEZZEER

    මඩොල් දූව Direct download

    ඉස්තූතියි යාලුවා
  15. FREEZZEER

    රුහුණු කුමාරි කෝච්චිය

    එල එල,, තැන්ක් රෙප්++
  16. FREEZZEER

    රුහුණු කුමාරි කෝච්චිය

    එකත් එහෙමද?හෙට පෝයත් එක්කනේ..පට්ට සෙනගක් ඇති නේ??:sorry:
  17. FREEZZEER

    රුහුණු කුමාරි කෝච්චිය

    මචන්,කී වෙනි platform එකද මරදානේ? announce කරනවද කෝච්චිය ආවා කියලා? Rep++

    No contents