1. JokerFan

    ජීවිතේ එපා වෙලා සිංහලු

    Colombo enna Diesel nathuwathi bn
  2. JokerFan

    රනිල් ඇවිත් මාසයට, විදේශ සම්ප්‍රේෂණ 33% කින් බැහැලා..

    Sinhalu dan godak yanne migratema wenna, eka nisa egollangen salli expect karanna ba.
  3. JokerFan

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    Uba office ekatama yanawada, nathnam Ausi idan remoteda karanne? Ube kauruhari relative kenek ausi hitiyada :rolleyes:
  4. JokerFan

    පොරට මෝරු පෙන්නලා වගේ

    Good point, eka boru kiyanna bane
  5. JokerFan

    රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවෙනවා – අගමැති

    dan mutath karaganna ba wage, expect karapu naya tikawath denna mokekwath na wage :dull:
  6. JokerFan

    ලංකාවේ පිනට උපාධි ගත්තු මණ්ඩලේ ඉංජිනේරු ගොබ්බයෝ හොදයි කියපු අය මේකටත් මොනවහරි කියන්නකෝ පීස්

    Normally owa wala "ugath horu" hadena eka samanya deyak bn, ekama place eke 20-30 years mun wada karanawane, weak areas dakkama aniwa Horakan karanna purudu wenawa. Amathilata banala wadak na, mokada uu auru 3-5k amathyanshe indala, game unwa job walata dala, oke oya Ugath horungenma podi help...
  7. JokerFan

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
  8. JokerFan

    හැම එකාම ප්‍රයිවට් ප්‍රයිවට් කරන්න ගාන්⁣නෙු

    Hodatama wisadei kiyanna ba, mokada ugath horuth innawa CEB, Health Ministry, Custom wage places wala. Habai yamthak durakata karyakshama wei wada ehema
  9. JokerFan

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    ubala hithan inne 50-65kg , 5ft 6,7 mittonta T20 gahanna puluwan kyalada :lol: School level ekenma hard hitterla ganna one
  10. JokerFan

    Original ද?

    godak durata fake wage, e yakata reviews wath nane, ubata baya nadda oya wage ungen badu ganna
  11. JokerFan

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    ado uba giyada :shocked: Congratulations bro
  12. JokerFan

    what kind of business will be suitable for a country with economic crisis ?

    Piracy like Ethiopians, Somalians
  13. JokerFan

    Breaking News - ඉන්ධන සැපයීම සලාක ක්‍රමයට

    :yes: meka thama wenne atleast 15-20 years wath thiyei mehema me pa**th karanne dan Bicycle padina eka, Solar power wage dewal walta huruwenna kiya kiya minissunwa rawattana eka, ubala meka karagaththe naththan eka apita adala na wage scene eke yanne.
  14. JokerFan

    පුනර්ජනනිය බලශක්තිය ගන්න පනත් වෙනස් කලේ මේකටනේ

    me COPE eka wadak thiyanwada bn, meken aththatama mokuth daduwam hambunada, ee ee kaleta mokekhari set ekak gennala athal ekak deela ape le puchchala yanawa

    No contents