පොරට මෝරු පෙන්නලා වගේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    ‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘​







    (යොහාන් භාසුර)


    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එම කමිටුවේදී පසුගියදා කළ ප්‍රකාශකයකදී කළ ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කරගන්නා බවත් එම අවස්ථාවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ.


    එහිදී ෆර්ඩිනැන්ඩු මහතා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. ෆර්ඩිනැන්ඩු මහතා ‘කෝප්’ කමිටුව හමුවේ මෙසේ පවසා තිබුණි.


    “ජනාධිපතිතුමා පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා වගේ මාව ගෙන්වලා කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති යෝදි මට බලකරනවා මේක දෙන් කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා. මේක මටත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නොවයි , අයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.


    ඒ හින්දා මම පියුමක් ලියලා දැම්මා. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා. කියලා. මුදල් අමාත්‍යංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නොවෙයි කියලා”
     
    • Haha
    Reactions: War Fighter