වෙලාව බලාගන්න ඕනා
ඇත්තම කියන්න එපායැ.. මම ඔය කේන්දර පොරොන්දම් කේස් නන් මලාට විශ්වාස කරන්නේම නෑ.. :no: එත් Life එකේ ලොකු Event එකක් හන්දා දෙපැත්තෙම වැඩිහිටි උදවියගේ හිත් Upset කරන්නත් බෑනේ...කෙල්ලගෙයි මගේ කසාද බදින්න සුදුසු කාල වෙලාවක් හරි, කාල සීමාවක් හරි බලා ගන්න උඹල දන්න පළපුරුදු...