FB එකේ ඉතින් තමන්ගේ ඇත්ත යාලුවො විතරක් සෙට් කරගෙන... උන්ගේ ඕප දූපයක් හොයාගෙන, යාලුවෙක් එක්ක චැටක් දාගෙන හිටියනන් ඉවරනේ.. මොන ප*ටද දන්නැති එවුන් එක්ක මගුල් කරන්න ගිහින් කෙලෝ ගන්නේ.:angry:... දැන් මෙව්ව පිටින් දාලfacebook එකට අරින එකනන් ෂුවර් වීගෙනයි එන්නේ... ඇයි ඉතින් රජතුමාගේ සීන්, VIP එවුන්ට...