Kingston Pendrive Factory Tour(පෙන් ඩ්‍රයිව් හදන්නෙ මෙහෙමයි)
පෙන් ඩ්‍රයිව් කිව්වාම හැමෝන්ගෙම කටේ තියෙන්නෙ කින්ස්ටන් නෙ.මම ඒකට වැරැද්දක් කියනව කියල හිතන්න එපා.ඔයල දැකල තියනවද ඒව හදන්නෙ කොහොමද කියල.එහෙනම් අපි බලමු ඒව හදන්නෙ කොහොමද කියල.එහෙනම් අපි යමු මගේ අලුත්ම තාක්ශනික
සවාරියේ අලුත්ම සවාරියට...