හ්ම්ම්ම් කට්ටියම බලනව ඇති දැන් මොකද්ද මම පෙන්නන්නෙ යන්නෙ කියලා.අපි ඉස්සෙල්ල බැලුවනෙ කොහොමද ගිගා බයිට් සමාගම මව් පුවරු හදන්නෙ කියල.පරිඝනකයකට නැතුවම බැරි දෙයක් තමා ප්‍රොස්සසරය කියන්නෙ.ඒක ඕන පොඩි එකෙක් දන්නවනෙ.මම දැන් කියන්න හදන්නෙ ඒ ප්‍රොස්සරය හදන්න ගන්න මයික්‍රො චිප් හදන්න ඕන කරන සිලිකන් වේෆරය...