ලංකාවේ ආයුර්වේද විශ්ව විද්‍යාල තියනවා. ඒවයි විද්‍යානුකූලව ඉගෙන ගෙන තමන් කරන්නේ මොනවද කියල දන්න වෛද්‍යවරු ඉන්නවා. ඒ ගොල්ලොන්ට තැනක් නෑ. ඇයි මැජික් නෑනේ. අද ෂෝ එක රන් කරන්නේ කැඩිච්ච ඇට ඇතුලෙන් උණු කරලා අලවන උනුයි, පිළිකා හොඳ කරන උනුයි, ඒඩ්ස් හොඳ කරන උනුයි ඔක්කොම හොරු ටික.:rofl::rofl::rofl: