Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගොබ්බ_බෞද්ධයෝ
ඔයාගේ විදිහට නං කුණුහරුප කියනවා.:rofl::rofl::rofl:
අංගුලිමාල
Post #385
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
ඔය බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන් අහපන් ඔය ටික. මොනවද කරන්න හිතන් ඉන්නේ කියල. උම්බලානේ බඳින්නේ :rofl::rofl:
අංගුලිමාල
Post #382
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
කෝ මේ පෝස්ට් එකේ කිසිම කුනුහරුපයක් නෑ නේ. දැන් ඉතින් වීර ටෝක් ඉවරයි. කුණුහරුප ඉවරයි. දැන් වෙන කවුද ගැන කියනවා. උඹ මීට කලින් ඔහොම චාටර් වෙලාම නැද්ද.? :rofl::rofl:
අංගුලිමාල
Post #376
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
:rofl::rofl::rofl:ටැග් දාල මම හම්බය කියල. දැන් කට්ටිය හිතනවා කුරුස කියල.
අංගුලිමාල
Post #374
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
කොහොමත් ඉතින් උඹ ඔය සචිත් කියන එකා නැතුව වෙන මොකා බඳින්නද? අංගුලිමාල ඉතින් කාලෙකට තමයි එන්නේ. ඒත් මම හැමදාම මේකේ ඉන්නවා.:rofl::rofl::rofl:
අංගුලිමාල
Post #369
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
ආ මේ ඉන්නේ. මම පෝස්ට් එකක් දාන්න හැදුව විතරයි. කෝ අලුත් කුණුහරුප එහෙම නැතෙයි? මොනවද බං ඔය ඉංග්‍රීසියෙන් කියන්න හදල තියෙන්නේ?:rofl::rofl::rofl: කොහෙද මෙච්චර වෙලා හැංගිලා හිටියේ?:rofl::rofl::rofl:
අංගුලිමාල
Post #363
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
දුක නිවා ගන්න ඔය දරුවාගේ යාලුවගෙන් බුද්ධ ධර්මය ටිකක් අහන්න. කුණුහරුපෙන් කියල දෙයි. :rofl::rofl:
අංගුලිමාල
Post #361
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
මට නං හරියට මීටර් නෑ උඹව සෙට් උනා කියල.:oo::oo:මම කොහොමත් පසු පෙළ මන්ත්‍රී කෙනෙක්. කාලෙකට එනවා. :):) මාව තේරුම් ගන්න නම් හදන්න එපා :rofl:
අංගුලිමාල
Post #356
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
එහෙනං ඉතින් බැහැල කෑ ගහපන්. රෑ වැඩිය කවුරුවත් පාරෙත් නැතුව ඇති.
අංගුලිමාල
Post #352
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
කවුද බයිට් කියල පොඩ්ඩක් මුල ඉඳල කියවල බලපන්කො. උඹ යාලුවෙක් වෙනුවෙන් සපෝට් එකට බැස්සට ඌ හොඳටම අනාතයි කියන එක නම් ඉතින් ඕන කෙනෙකුට තේරෙනවා.:rofl::rofl:
අංගුලිමාල
Post #351
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
වැදි බන නෙවෙයි ඔයාට රිදිලා හොඳටම. කමක් නෑ. අවුස්සන ගමන් ඔය ත්‍රෙඩ් වලට බම්ප් එකකුත් දාගෙනම යන්න හොඳේ.:rofl::rofl::rofl:
අංගුලිමාල
Post #348
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
ඔය මොනවද බං කියල තියෙන්නේ? තව කුණුහරුප තියනවා කියලද?:rofl::rofl::rofl:
අංගුලිමාල
Post #346
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
Both of you, please reply in a language that you are competent in. And the national hero turning to broken English is another sign of his shame and inability to answer. I fee sorry for such guys.:rofl::rofl:
අංගුලිමාල
Post #343
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
අපොයි නෑ බන් මම මේ සයිස් ෆොන්ට් වලින් දාන ඒවට මේ සයිස් මයි රිප්ලයි දාන්නේ.:P:P:P
අංගුලිමාල
Post #342
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
:lol: කවුද උඹම කියපු එකද? අවුලක් නෑ :P
අංගුලිමාල
Post #339
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
මගේ ත්‍රෙඩ් වලට පොඩි බම්ප් එකකුත් දාන්න කට්ටියම
අංගුලිමාල
Post #337
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
හ්ම්ම් මම ලියපු එකක් මේකේ ඉන්න වීරයෝ ගැන. උඹට හොඳටම රිදිලා මගේ ත්‍රෙඩ් අවුස්සන්න තරම්ම.:(:(:(
අංගුලිමාල
Post #335
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
ගමු ගමු
අංගුලිමාල
Post #333
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
ආ එක පොන්ස් කෙනෙකුට වදිද්දී ඔයාටත් වේදනාව දැනෙනවා වගේ නේ :rofl::rofl::rofl:
අංගුලිමාල
Post #332
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
අන්න නියම ජෝක් එක. උඹ විහිලුත් දන්නවනේ.:rofl::rofl: කුණුහරුප විතරක්නෙවෙයි.
අංගුලිමාල
Post #329
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom