1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ කම්ප්‍රෙෂර් වැඩේට මොකද කරගත්තේ. මම මෙහෙ ඒසී හදන එකෙකුගෙන් ඇහුවා. උනම් කිව්වේ එහෙම කුඩු ඉතුරුවෙලා එන්න විදිහක් නෑ කියලා
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල දැන් ඔය තියන්නේ ගින්දර වගේ. :) දිපං බං දීපං ඕක. නැත්තං පැට්‍රල් ගහන්නම උඹට අලුත් බිස්නස් එකක් පටන් ගන්න වෙනවා.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ හොදට සිංහල පැහැදිලි කිරීම දාලා තියනවා. :rofl:
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ ඒ කියන්නේ උඹ මට වැඩිය අව්රුද්දයිනේ වැඩිමල් :cool:
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඒක මම බලලා තියනවා මචං. මහ අමුතුම ෆිල්ම් එකක්.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: සිංහල වැඩී යකෝ..ව්. හිනා ගිහින් පන යනවා
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :eek: අර උඹට වුනා වගේ වෙන්න පුලුවන් නේද බං.
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ Crankshaft Position Sensor එකෙන් තමයි ඉග්නිෂන් ටයිමින් එක ගන්නේ.
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බොට මොන කෑම කන පොට් ද තම්බි. ඔය ලොකුතැටියක් අරං ඔක්කොම කෑම ටික දාලා වට වෙලා කාපං
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මෙකේ එව්න් එහෙම නෑ මචෝ පැන පැන උදව් කරන්නේ. :) සමහර වෙලාවල් තියනවා මචං මහා කතාවල්, මහා ලිං කැපිලි වගේ දේවල් ඇති වෙන වෙලාවල්. ඒ වගේ වෙලාවල් වලට අවට තියන කමෙන්ට් පේන්නේ නැති රෝගයක් තියනවා. :sorry: ඒ නිසා ඒ වගේ වෙලාවක හිත් අව්ල් කරගන්නෙ නැතුව ආයි ප්‍රශ්නේ දාන්න. මට නම් ඔය සීන් එක ගැන අදහසක් නෑ බං...
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම නම් ඔය ජාතියේ ලෙඩක් ගැන දන්නෙ නැත මචං.
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    වර්ග දෙකක් මුහු වෙච්ච කොටලුවෙක් වගේ එකක් බං :eek:
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඔව් ඔව්. කොරියන් වාහන කාරයෙක් උඩ හිටපු නිසා මම ඕක මතක් කරලා දැම්මේ
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: එදා මම අර වයරිං ත්‍රෙඩ් එක දාපු වෙලාවේ උඹට වීඑම් එක දැම්මේ මචං. දාපු ගමන් මතක් වුනා උඹ ඒකට කමෙන්ට් කලානේ කියලා. ඊට පස්සේ මම ඒක මකලා දැම්මා. :)
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නැත්තං යන තැනකට හයිඋන්ඩායි එකක් අරං ගියොත් එතනත් විනාසයි :lol:
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) ඒ වගේ ඒවනම් මතක් වෙනකොටත් ආසයි නේ. කොහොමද අලුත් සුවදට වාහනේ. :love:

    No contents