අන්න කොල්ලෝ.. ඕව ඔහොම තමයි බං. ප්‍රශ්ණයක් ඇතිවුනහම කෙලින්ම මූනට මූන කතා කරන එක තමයි වැදගත්. එකෙන් හිතේ මුකුත් තියාගන්නේ නැතිව ප්‍රශ්නේ විසදගන්න පුලුවන්. :) උඹලා දෙන්නා කෙලින් කතාකරගත්තු එක ගැන සතුටුයි. මේ වෙහිකල් සෙක්ෂන් එකේ කොල්ලෝ තරහ වෙන්න බෑ. :no: මතකනේ බඩාට එකෙක් සද්දයක් දාලා කොල්ලො ටික...