ආයිත් මට සමාවෙන්න. මොකද මම ඉතා පහත් විදිහට කතා ඔබට කර ඇති නිසා.
අතුලගේ ත්‍රේඩ් එකේ උඹත් එක්ක වාදයක් ඇති වෙන්නේ නැ. අතුල විතරක් ඒ මතයේ හිටියනම්, මේ වගේ දේවල් ගැන වාද කරන්න විච්ච එක ගැනත් මට ඇත්තටම තියෙන්නේ දුකක්. මෙම ත්‍රේඩ් එක කියවන අය ඇත්ත, මොකක්ද කියලා තේරුම් ගනී. තවමත්, එළකිරි එකේ වැරැද්ද...