මම උඹේ දෙමව්පියො ගැන කතා කලොත්, උඹ, පිරිමියෙක් නම් අනිවාර්යයෙන්ම උඹට කෙන්ති යන්න ඕනේ.
ඒක බුදුදහමට එකඟද?
රට, ජාතිය කියන්නේ, මිනිහෙක්ගේ අන්නයතාව. එක ගැන ඔහොම කතා කරන කොට කොන්දක් තියෙන ඕන කෙනෙක්ට කෙන්ති යන්න ඕනේ.
එත් මේ ජරා ජීර්ණ විච්ච දේශපාලනයක් හින්දා, පවිත්‍ර දහමක් බොරු කියන්න තරම් පහත් එවුන්...