1. dragon-fighter

    NOKIA LUMIA 520 USERS

    http://www.ideabeam.com/mobile/store/idealz-lanka/ මම මේකෙන් ඕඩර් කරලා ෆෝන් එක ගෙදරටම ගෙන්න ගත්තා.. ගෙනාවට පස්සේ සල්ලි දුන්නේ කෑෂ් ඔන් ඩිලිවරි.. ෆෝන් එක මරු.. අවශ්‍ය ඇප් ගොඩක් තියෙනවා.. නැවිගේශන් වැඩ.. ගේම් ගොඩක් ප්ලේ කරන්න පුළුවන්.. එකම අවුල තාම ෆ්‍රී විඩියෝ ප්ලේයර් එකක් නෑ ඕනම හොමැට් එකක්...
  2. dragon-fighter

    Amazing Hotels Around The World

    +5 macha
  3. dragon-fighter

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචන්ලා මම ගාව FUJITSU Docomo Arrow Tab F-01D ටැබ් එකක් තියෙනවා.. ඒක සිම් ලොක් :( ඒක ඇරගන්න ක්‍රමයක් තියෙද? රූට් කලොත් හරිද? කරන්නේ කොහොමද? :confused: P.S: මම ඇන්ඩ්‍රොයිඩ් ගැන අබමල් රේනුවක් නොදනිමි :)
  4. dragon-fighter

    සුබ අළුත් අවුරුද්දක් වේවා මචෝ :) .....!!

    සුබ අළුත් අවුරුද්දක් වේවා මචෝ :) .....!!
  5. dragon-fighter

    Muhammad's Grave Found

    Bump.. උබට මම මතක නෑනේ :D මම උබත් එක්ක ගෲප් එකක් කරන එකා ;)
  6. dragon-fighter

    TV series help

    ඔය සයිට් එකේ ඕනම ටිවී සිරිස් එකක් IDM එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. 170MB වගේ තමයි යන්නේ..:cool:
  7. dragon-fighter

    TV series help

    http://watchseries.lt/search/shield
  8. dragon-fighter

    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

    මීට වඩා හොදයි නොකා බඩගින්නේ ඉන්නවා :D රෙප් 5+
  9. dragon-fighter

    " like " and support us please

    Done machan.. :) Group aketh podi Advertising Parak danna ;)
  10. dragon-fighter

    Plz help DVD Writing ERRO NERO!!!!! Ane udaw udw machnnla!!

    Ashampoo pattai ban.. mama dunna link aken ganin.. mamama upload karapu akak..
  11. dragon-fighter

    Plz help DVD Writing ERRO NERO!!!!! Ane udaw udw machnnla!!

    nero uninstall karala නැවත දාගන්න.. නැත්නම් http://www.mediafire.com/folder/es95tt87dj7pn/Ashampoo_Burning_Studio_2010_Advance_wit මේක ඉන්ස්ටෝල් කරගන්න
  12. dragon-fighter

    Daughters are always so special !!

    :love: :'( ඇඩුනා මටත් මේ 12 වෙනිදා දුවෙක් උපන්නා :) බලාපොරොත්තුවෙන් හිටියේනම් පුතෙක් :)
  13. dragon-fighter

    fujitsu f-01d

    mata meka gift akakata labune :)
  14. dragon-fighter

    fujitsu f-01d

    buuuuuuuuuuuuump
  15. dragon-fighter

    fujitsu f-01d

    thanks :)
  16. dragon-fighter

    fujitsu f-01d

    Os eka matama daganna puluwan weida?
  17. dragon-fighter

    fujitsu f-01d

    නෑ මම ලේසියට ඒකම කොපි කරලා මේකේ දැම්මා :D මට මේක හම්බුනේ ඊයේ..
  18. dragon-fighter

    fujitsu f-01d

    network lock thiyenne :(
  19. dragon-fighter

    fujitsu f-01d

    yes.. 4.1
  20. dragon-fighter

    fujitsu f-01d

    i have here a fujitsu f-01d ntt docomo tablet from japan i tried to insert a sim it asking for unlocking network code.. were i can unlock this tablet... ප්ලීස් හෙල්ප් මචන්ලා... :baffled:

    No contents