1. dragon-fighter

    Airtel ඉවරයි>>>>>>>

    මමනම් මගේ ඉම්පේශන් එක මාස 2කට කලින් 5000කට විකුණලා හච් 12 GB එකට මාරු උනා.. :)
  2. dragon-fighter

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    මගේ හවුස්ලින් ලෝන් එකක් තියෙනවා ලක්ෂ 10ක.. ඒක ගෙවල ඉවරකරනවා.. ඒක මට දැන් ලොකු හිසේ රදයක් වෙලා තියෙන්නේ :(
  3. dragon-fighter

    Muhammad's Grave Found

    පට්ට මචන්... උබ FB එකේ සද්ද නැතිව හිටියට උබත් හම්බ විරෝධියෙක් නෙහ් :cool::cool::yes::love: රෙප් 4+
  4. dragon-fighter

    Hutch Internet

    1500 රිෆන්ඩබල් නෙමෙයි මචන්.. මාසේ බිල කැපෙන්නේ ඒ 1500න්.. මමත් 12GB එක භාවිතා කරන්නේ :)
  5. dragon-fighter

    බොහෝම ස්තුතියි මචෝ :)

    බොහෝම ස්තුතියි මචෝ :)
  6. dragon-fighter

    බොහෝම ස්තුතියි මචෝ :)/COLOR]R]"][/COLOR]

    බොහෝම ස්තුතියි මචෝ :)/COLOR]R]"][/COLOR]
  7. dragon-fighter

    බොහෝම ස්තුතියි යාළුවා :)

    බොහෝම ස්තුතියි යාළුවා :)
  8. dragon-fighter

    ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක

    machan rs.315k badda dala thiyena aka kalinuth thibuna..habai a 315 k nemei.. Rs 60i gewal walata.. Busness walata 240i.. Dan gewal walata aka 315 karala,busness walata 600 karala..
  9. dragon-fighter

    මොකද හිතන්නේ?

    කෝ?? මොකද කවුරුවත් සද්දයක් නැත්තේ??:frown::frown:
  10. dragon-fighter

    මොකද හිතන්නේ?

    :confused::baffled::frown:
  11. dragon-fighter

    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

    https://www.facebook.com/damith.kethaka:rolleyes:
  12. dragon-fighter

    ගල්,මුල්,මල් භාරගනු ලැබේ...

    පට්ට කතාව් මචන්.. මගේ ඊලග ඉමේජ් එක දාන්න ඉන්නේ ඔය ගැන තමයි :yes::yes:
  13. dragon-fighter

    ගල්,මුල්,මල් භාරගනු ලැබේ...

    එලවන්න හරි අපි ඔක්කොම එකතුවෙන්න ඕන බන්.. පිල් බෙදීමේ වාසිය උන්ට බන්..:dull:
  14. dragon-fighter

    ගල්,මුල්,මල් භාරගනු ලැබේ...

    තැන්ක්ස් මචන්ලා :yes::cool:
  15. dragon-fighter

    ගල්,මුල්,මල් භාරගනු ලැබේ...

    මම කියන්නේ ආණ්ඩු පෙරලන්න කියලා නෙමෙයි බන්.. අපි නිශ්ෂබ්දව ඉන්නකම් මුන් අපිව හුරගෙන කනවා.. අද පාන් පිටි මිලත් වැඩි කරලා.. අපි මේවට එකතුවෙලා විරෝධය දැක්වුවොත් විතරයි මුන් ටිකක් හරි සැලෙන්නේ..
  16. dragon-fighter

    ගල්,මුල්,මල් භාරගනු ලැබේ...

    ගල්,මුල්,මල් භාරගනු ලැබේ... :frown::frown::angry::angry::yes::yes:

    No contents