Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
SLT-ටෙලිකොම් මගේ අත්දැකීම
තරගයක් දෙන්න හරි හමන් ආයතනයක් නෑ නේ. අනික ලංකාවේ ඔය ෆීල්ඩ් එකේ වැඩ පුළුවන් එකා ටක් ගාල ඔතනින් experience අරන් වෙන රටකට පනිනවා. එකයි ඔය FIELD eke ඔක්කොම ඉතුරු වෙලා ඉන්න එවුන් වැඩ බැරි ටර්සන් ල. Middel East හෙන demand. අපේ ඔක්කොම හොද එවුන් එහේ. එහෙම නැත්තම migrate වෙලා.
-333-
Post #3
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
ඩී එස් සේනානායක විද්‍යාලය අසල ව්‍යාපෘතිය නවතා දැමේ
එතකොට ඕක ඇස්තමේන්තු / බලන්න ගිය ගාස්තු ගෙදරින් ගෙනත් දෙනව ද.? සල්ලි කනවා.
-333-
Post #12
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
ඕසි, නිව්සි පදිංචියට මෙරට උගත්තු ලක්ෂ7ක් අයදුම් කරලා?.. Respect Sir..
උන්ට ඊට වඩා වැඩි. හවස යනකොට කියනවා හෙට ඉදන් එන්න ඕනේ නෑ කියල. අවුරුදු 10 -15 එකදිගට එකම company වැඩ කරපු එවුන්ටත් කියනවා. ඒ උනාට තව එකක් හොයා ගන්න අමාරු නෑ. අහුවෙන ඕන මගුලක් කරන්න පුළුවන් නේ. Salary ස්ටෑන්ඩර්ඩ් rate නේ තියෙන්නේ. කුණු අදින එකා සමහර වෙලාවට සොෆ්ට්වයෙර් හදන එකාට වඩා හොයනවා.
-333-
Post #11
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
ඕසි, නිව්සි පදිංචියට මෙරට උගත්තු ලක්ෂ7ක් අයදුම් කරලා?.. Respect Sir..
ලක්ෂ 7 ට නම් වැඩි. අපේ office එකේ computer උඩට / පල්ලෙහට ගෙනිච්ච කොල්ලත් ගියා. පොර බැන්දේ ලංකාවේ ජොබක් වත් හොයා ගන්න බැරි උන ෆීල්ඩ් එකක degree එකක් කර කෙල්ලෙක්. ඒ උනාට වෙන රටවල් වල ඒ degree එකට සැහෙන්න සලකනවා වෙන්න ඕන. IELTS තිබිල තියෙනෙත් 6 යි. degree එක Crop Science හරි මොකක්හරි ඔය වගේ එකක්...
-333-
Post #6
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
Rochana
Rochana - කෙලින්ම අහන්න අයියා
-333-
Post #2
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
Ikman ඉවරයි වගේ
නම ලංකාවේ ewunta අමාරුයි. දාන්න තිබ්බේ reno.lk , hiru.lk, maru.lk, kudu.lk, badu.lk, saru.lk, cat.lk,dog.lk වගේ ලංකාවේ උන්ට ටයිප් කරගන්න පුළුවන් එකක්
-333-
Post #9
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
බැසිල් රට ගියේ
USA සිටිසන් ශිප් එක කැන්සල් වෙන එක වළක්වා ගන්න වෙන්න ඕන.
-333-
Post #6
Jun 1, 2021
Forum:
ElaKiri Talk!
අවුරුදු 12 ගෙවලා නැහැ
අත අරින්න එපා. කම්කරු උසාවියේ/ දොර්තමේන්තුවෙහි පැමිණිල්ලක් දාන්න. උන් ඔක්කොම කරනවා ඊට පස්සෙ. ගෙවපු නැති ඒවට පොලියක් හිටන් අරගෙන දෙනවා. වැඩකරපු සේවකයාගේ පැත්තට තමා නීති තියෙන්නේ. අපේ පැත්තට තමා කථා කරන්නේ. හැබයි දැන් කොහොමද දන් නෑ. මම කියන්නේ 2017-2018.
-333-
Post #3
May 31, 2021
Forum:
ElaKiri Talk!
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී ප්‍රවේශමෙන්...!
කප්රුක එකේ මගේ 5000 ක ට කිට්ටු ගානකට කෙළිය ගියා අප්රේල් වල. අදටත් නෑ. පාරිෝගික අධිකාරියට කිව්වා සාක්ෂි එක්ක. මුන් උන්ට refund බොරු doc යවලා මටත් ඒවනව refund කළා කියලා.
-333-
Post #7
May 31, 2021
Forum:
ElaKiri Talk!
BEST UNLIMITED SLT 2Mbps or DIALOG 2Mbps?
නුගේගොඩ අබුල්දෙනිය ට ත් වැඩ නෑ කියන්නෙ , ඔන්න ඔහේ හිත හදා ගන්න යාළු.
-333-
Post #48
May 30, 2021
Forum:
ElaKiri Talk!
මොකද්ද මචංලා මේ
ඉතින් මේකෙන් වෙන්නේ මාස 3කට වගේ රුපියල අල්ලාගෙන ඉන්න එක නේ ද. ඒ මාස 3දී ගෙවන්න තියන අපේ loan පොලිය 1 USD - 203 LKR වලින් ගෙවන්න පුලුවුන් මේ කරන දේ නිසා. එතකොට ලංකාවට වාසියක් තියනවා කෙටි කාලීනව. හැබැයි අයේ return කලාම ඒ කාලේදී ඒ කියන්නේ මාස 3 ඇතුලදි ලොකු ණය ප්‍රමාණයක් හෝ පොලී ප්‍රමාණයක් පියව ගන්න...
-333-
Post #10
May 30, 2021
Forum:
ElaKiri Talk!
Iot network mining (helium Rs 100000 more )
owa karanne balagena. Bomba hadanawa kiyala alla gena yai. Ape rajaye ewunta owa terum karanna behe.
-333-
Post #7
May 30, 2021
Forum:
eMoney (Internet Marketing & Business)
රටම කොවිඩ් බිලිගනි. 95% රතුවේ.
Mulu ratama JVP wela UNP poddai. ituru tika tamil aruku katchi paksheta gihin ney da..?
-333-
Post #3
May 30, 2021
Forum:
ElaKiri Talk!
Microsoft | Kaspersky | McAfee | AVG | Cheapest Price 2021
Bitdefender total security thiyenawada?
-333-
Post #10
May 30, 2021
Forum:
Buy & Sell (Biz Product/Services)
FRIDGE DOOR SEAL
owa ganna place num lankawe tiyanawa da mun da. used karapu ain karapu ekaking thmai ganna wenne
-333-
Post #9
May 29, 2021
Forum:
ElaKiri Help
Loreal Professional Dealers
oya pita rating badu genalla vikunana na facebook pages wala thama balanna wenne neththam wena rataka edun meheta da ganna ubata mokuk da ona product aeka.?
-333-
Post #3
May 29, 2021
Forum:
ElaKiri Talk!
31 සීන් එක
උබ කොහෙද ඉන්නේ? ඉන්න තැන කිව්වොත් දන්න එකෙක් ට ඩිලිවරි කරන කඩයක නම්බරයක් හරි දෙත හැකි.
-333-
Post #19
May 29, 2021
Forum:
ElaKiri Help
Sri Lanka on Ozzy Man Reviews again
2.24
-333-
Post #2
May 28, 2021
Forum:
ElaKiri Talk!
Future of SL Female Sprinting 🔥 🇱🇰 🏃♀️
ඔක්කොම අය ඉන්ට්නැෂනල ඇන්ඩ් private ස්කුල් අය නේ ද? එක හොදයි. පහසු කම් නෑ නෑ කිය කිය අඬන්නේ නැති වෙයි. ඕවාට කොහේ පහසු කම් දෙන්න ද දැන්. ගින්නකට වත් පහසු කම් දෙන්න බැරි කොට.
-333-
Post #7
May 28, 2021
Forum:
ElaKiri Talk!
කවුද ඉන්නේ UK,US,Japan වල ඉන්න අය උදවුවක් ඔනි
ගෙදර ලිපිනය මොකක් ද යාලු?
-333-
Post #4
May 28, 2021
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom