1. -333-

    ටහිකෙන වැස්සක්

    කාට හරි වග කියන පුද්ගලයෙකුට හෝ ආයතනයකට කියල ටියාපන්. පොලිසිය හරි කවුරු හරි. උදේ වෙනකොට මොනවා වෙයි ද දන් නැහැ නේ
  2. -333-

    Iran: Huge fire reported in oil refinery in Tehran

    ඉරානේ සිතියමෙන් නැති වෙලාම යන සීන් එකක් තියෙන්නේ. ඔක්කොම වෙන්නේ පැය ගානෙන්. අපේ පොඩි නැවක් ගිලෙන්න දවස් 10ක් ගිය. උන්ගේ ලොකුම නැව පැය කීපයකින්ග් ගිලිලම ගිහින්.
  3. -333-

    Classified website hadanna

    laksha 5 i
  4. -333-

    PeoTV cable wiring

    අඩෝ තැන්ක්ස් බොක්ක. අදයි ඔය සීන් එක දැන ගත්තේ.
  5. -333-

    එළවලු වල ගණන්

    වැඩිය නොදැනෙන්න උන් දැන් දාන්නේ 100G ගාන. ලගදි මාළු ලොරියක් ආව සුඩයා 1kg 1110 ක්. උන් කිවුවේ 550 කියල. ඊට පස්සේ හෙමින් කියනවා 500 ය කියල. ඒ කියන්නේ 500 / 550යි ලු. උනුත් කියන්නේ ප්‍රවාහන වියදම් , අයිස් වියදම් වැඩි සීන් එකක්
  6. -333-

    PeoTV cable wiring

    Ado Fiber walata akunu gahnne nedh da..? SLT connection aekai ube TV / Home theter yannai ae deka atara sambandaya mokak da..?
  7. -333-

    ලංකාවෙද..? කොහෙද මේ

    පොළොන්නරුවේ හිටං ගේ පොල් ලෙල්ලක් දැම්ම ත් දිනනවා. සෑහෙන්න පොළොන්නරුවට කරලා. ඕන කරන ඒව ඔක්කොම හදලා. පාරවල්, වෙවු, ඉස්පිරිතාල, ඉස්කෝල, පොල, විදුලිය, නල ජලය
  8. -333-

    මේස ලුණු

    Thanks. මෙතනින් මාත් දැම්ම.
  9. -333-

    Wordpress වැඩ්ඩො එන්නකෝ

    Be. Load eka adinna amarui... Hotels gana wedi wenakota / options wedi wenakota site aeke DB aeka loku wenakota crash wenawa In built CACHE system aekek tiyana DRUPAL wage CMS ekaking karanna nethtum Laverl / Symfony wage PHP framework ekak use karanna..
  10. -333-

    මේස ලුණු

    ලුණු තිබ්බත් ගන්න සල්ලි නැද්ද? uber හරි pickme හරි දුවපන් මචන්. දැන් delivery service වලට කට්ටිය හොයනවා. යාලුවෙක් ගෙන් bike එකක් ටික දවසකට ඉල්ල ගනින්. උබ බය නැතුව කියපන් ලුණු පැකට් එකක් වත් ගන්න සල්ලි නෑ කියල යාලුවට. අනිවාර්යෙන් උබට උදවු කරයි. එහෙමත් යාලුවෙක් නැත්තම් මොකක් හරි skill එකක්...
  11. -333-

    මේස ලුණු

    pissu huthala kiyanne oi lunu ewara unama lunu ganna epai. lunu kohewath nethtum gedara lunu hadanna ye.
  12. -333-

    මේස ලුණු

    online ඔර්ඩර් කරලා මේස ලුණු ගෙන්න ගන්න පුළුවන් site එකක් දන්නව ද? හැම site එකකම ලුණු ඉවර වෙලා.
  13. -333-

    පියුමි SS දෙයිද

    denatamath gedetta gihin Lap eka ussala / chat okkoma delete karalath aethi
  14. -333-

    Crazy Accident

    Ado eka..
  15. -333-

    Accidents during covid limitations

    සංවරණ සිමා පනවල තියෙද්දී හැප්පුනොත් insurance ගෙවනෙත් නෑ නේ ද..? දන්න විදියට ගෙවන්නේ නෑ. CURFEW නම් කොහෙත්ම ගෙවන්නේ නෑ. බලන්න්නවත් එන්නේ නෑ .
  16. -333-

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පසුපස කොටස මුහුදු පත්ලට කිඳා බසියි

    ඒව නැතුව ඇති. නැත්තම් ඉස්සෙල්ලාම කරන්නේ ඕක නේ.
  17. -333-

    නැව මුහුදුබත්?

    Amount : 300 metric tonnes of water (t wt.) Equals : 300 000.00 liters of water (l)
  18. -333-

    ජල කාන්දුවක් හේතුවෙන් X Press Pearl නෞකාව ගිලෙමින් පවති. තෙල් විසරිමක් සිදුවෙවි. #BREAKINGNEWS

    පුළුවන්. ගොඩබිමට ඇදන් ඇවිත්, ඇද ගෙන ආපු ටග් යාත්‍රාවේ අයට කියන්න තියෙන්නේ අපි තේකක් බොන්න යනවා, මේකේ භූමිතෙල්/ ඩීසල් තියෙනවා කියල තේ කක් බීලා එන්න විතරයි. ඉතුරු ටික මහජනයා බලා ගනී.
  19. -333-

    Linux Applications ගැන කතාකරමු

    Linux wala DATA ththawe kohomada..? SLT Windows wala wage washapa wenawa da..? Linux SSD / HDD windows wala wage loku wenasak tiyanawa da..?

    No contents