තහනම තිබ්බ කාලෙ උවමනාවක් තිබ්බෙ නෑ නේද හැබැයි.. :rofl:
හැබැයි වැඩේ වැරදී.. ගෑනුන්ට කියල වෙනම එකක් ඕන නෑ නෙ දෙගොල්ලොටම සම අයිතීන් තියෙන්න ඕන..
මේ රටේ උනුත් හරියට හම්බයෝ වගේ ගෑනුන්ව කන්ට්‍රෝල් කරන්න හදන්නෙ..
ගෑනු කියන්නෙ තනියෙන් හිතල තීරණයක් ගන්න බැරි සත්තු ජාතියක් නෙවේ නෙ..
හම්බයෝ ගෑනුන්ට...