1. sachith19920726

    පොඩි පොඩි Games..

    :love::love::love: ගහල නෑ බන්.. ගහල බලමු.. TFS බං.. පට්ටම ගේම්ස් ටිකක් හම්බුනා thread එක නිසා..
  2. sachith19920726

    පොඩි පොඩි Games..

    එල :love:
  3. sachith19920726

    පොඩි පොඩි Games..

    අප්පට උබේ reply එක දැන් දැක්කෙ.. ඒ කාලෙ Walking Dead first එපිය ගැහුවා අනිත් එකත් ගහන්න ඕන.. දැන් මේ හම්බුන සෙට් එක ගහනව බන්.. :love: තව thread එකක් දාන්න ඕන.. සේරම ටික එකතු කරල.. :)
  4. sachith19920726

    සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

    සිම්බාබ්වේ දින්න හුරේ ! ප්‍රවුඩ් ටු බී අ සිම්බාබ්බියන්
  5. sachith19920726

    පොඩි පොඩි Games..

    සිරාවට.. වෙන්නත් පුළුවන් බන්.. කැප් එකක් දාලද හිටියෙ ? කොන්ඩේ වවපු කාලෙ නම් කැප දාන්නෙ නැතුව කොහෙවත් යන්නෙ නෑ :)
  6. sachith19920726

    පොඩි පොඩි Games..

    ඔව් එතන හිරවෙන හිරවිල්ල එපා වෙනව හවසට එහෙම යන්න ගියාම.. දැන් නම් එළලු
  7. sachith19920726

    පොඩි පොඩි Games..

    වෙන්න බෑ බන්.. බයික් එකේම තමයි හැම තැනම යන්නෙ.. කොන්ඩේ බැදගෙන නම් හිටිය කාලයක්.. :rofl:
  8. sachith19920726

    පොඩි පොඩි Games..

    ට්‍රැෆික් නම් පට්ටෙටම අඩු වෙලා ලු turok ගහපන්.. https://thepiratebay.org/torrent/9595538/Turok.Repack-R.G.Mechanics
  9. sachith19920726

    පොඩි පොඩි Games..

    යන්න බැරි උනා බන් ගනේමුල්ල පැත්තට.. තාත්තයි මල්ලී නම් ගිහින් තිබ්බ.. උබත් ගනේමුල්ලේද
  10. sachith19920726

    පොඩි පොඩි Games..

    https://www.youtube.com/watch?v=6GwV8LUnmnU
  11. sachith19920726

    පොඩි පොඩි Games..

    flatout ultimate carnage,crash day,burnout paradise ගහපන් car game ඕන නම්.. තව just cause එහෙමත් හොදයි.. splinter cell, hit man series, mafia එල..
  12. sachith19920726

    පොඩි පොඩි Games..

    මට නම් firewatch එක පට්ට බන්.. ඒකෙ තියෙන්නෙ අමුතුම ආතල් එකක්.. life is strange ගහපන්.. ඒක ගහන් නැතුව මොනා ගැහුවත් වැඩක් නෑ :love:
  13. sachith19920726

    අමුතු සින් එකක්

    ටයිකුනා බ්‍රාහ්
  14. sachith19920726

    පොඩි පොඩි Games..

    Unravel එකේද ? https://thepiratebay.org/torrent/18417554/Unravel_2017__ENG_-RePack_from_Xatab
  15. sachith19920726

    Don't pick a fight with wrong person!!!!!

    ynDDvaiBt8k මේක තමයි epic ම එක :lol:
  16. sachith19920726

    ලංකාවට වෙන දේ.

    ගොන් සිරිසේන තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ උබ වැරදි නොකරනවා කියල දන්නවා lol ඇයි යකෝ අර aus කම්පැනි එකකින් අල්ලස් ඉල්ලුව කියල නඩු දැම්ම ඕකට විරුද්දව මතක නැද්ද හිටං ඕක තමයි real හොරා :lol:
  17. sachith19920726

    පොඩි පොඩි Games..

    උබටත් කෝමා එකක් හැදිල හිටියද දැන් igi ගහන්න ගත්තෙ :rofl: most wanted ගහපන් :dull:
  18. sachith19920726

    පොපියන තොල් දෙක මැද ලස්සන දත් ටික

    සේරම බලල තියනව බන් ඔකිගේ මගෙ fav.. sia ගෙන් පස්සෙ :rofl:

    No contents