මම ගිය skul එකේ නම් සිරා වැඩ ගොඩක් උනා ලොල්...
මට මතක හොදම වැඩෙ තමයි අපේ එකෙක් Toilet එකට වැදපු එක LMAO
අපේ බුදු මැදුර ළගින් යන හැමෝම ඒකට වැදල තමයි යන්නෙ මොන හදිස්සි වැඩක් උනත්. ගොඩක් අය දන්නව ඇතිනෙ....:)
දවසක් මූ පරක්කු වෙලා ඇවිල්ල. ඉතින් පරක්කු එවුන්ව prefects la බුදු මැදුර ගාවින් එවන්නෙ...