ඔය ex-muslim කියන හිපිටුවා කිඹුලා බනිස් කියල fake එකකින් ඇවිල්ල බුද්ධගමටයි, බෞද්ධයන්ටයි බැනලා මට්ටු වෙලා කිච වෙලා හිටියේ.
ඌ ID දෙක තුනකින් log වෙලා ආගම්වාදය අවුස්සලා හැම එකාවම කොටවාගෙන හිටියේ, සෝම හාමුදුරුවන්ටත් බැනලා තිබ්බ. පස්සේ hirashgeffගේ පොස්ට් එකක වැරදි id එකෙන් log වෙලා reply කරලා...