අද කැරි ස්කුටි හු.. :growl::growl: දෙන්නෙක් පාරට wrong side දාන්න ගිහින් පිටිපස්සෙන් වද්දනව. වමට කපල අමාරුවෙන් බෙර ගත්තේ. :eek::eek: කලින් හු .... වද්දල Fernder & Rack අලුතින් දාලා මාසයයි :oo: තාත්ත ඉස්සරහ සුද්ද සිංහල වචන ගොඩක් පිටඋන ජිවිතේ පලවෙනි පාරට. ඔය තියෙන වාහන ආදරෙන් රැක බලාගනිල්ල. තව...