මටත් ඔය කුජ දෝෂය තියෙනවා.හොදට හොයල ගැලපෙන 1ක් තම බැන්දේ .දැන් මේ කෙල වෙලා ඉන්නේ.. අර උඩ එකෙක් කියල තියෙනවා වගේ පොන්න කේන්දර විසික් කරලා බදිනවනම් බදපන් එකට ඉන්න පුළුවන් කියල 100% විශ්වාස නම්..
මට ඔය කේන්දර හු**** පෙන්න බැ දැන්.. මගේ 1ක් බලපු එකා අහු උනොත් කොටනවා මන්නෙන්...