1. Akithama

    ගොඩයමුද? වැලලෙමුද?

    Interested, drop me a pm with details
  2. Akithama

    Mega.nz වලට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් 100%

    endrendrum punnagai me tamil film 1k download link 1k dennoo plzzz
  3. Akithama

    SLT Free Net One Nam Kiyapan

    matath ewapan machan
  4. Akithama

    දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු.FB Mega Group

    Dialog Tv Channels all free delada? mata nam dan okoma penawa
  5. Akithama

    Home delivery services [Updating]

    හයිලන්ඩ් පැකට් 1ක් අතගාපු කාලයක් මතක නැ :baffled::oo::oo:
  6. Akithama

    Adsense Guide Sinhala

    ow machan about section 1ke doctor kenek liyanawa kiyala dala thiyenne. balamu tikak hoyala balanna one
  7. Akithama

    හයිලන්ඩ් කිරි හලක්

    colombo awatin Hiland Milk Powder ganna thanak kiyapalako.kohewath badu na
  8. Akithama

    ඔෆිස් එකේ

    ලස්සන ඉටිකිරිස් කැල්ලක් ලගට ගිහිල්ල වල් පල් කියව කියව ඉන්නවා :yes:
  9. Akithama

    ELAKIRI MIN MADURA

    පොඩි කලේ හෙන උණක් තිබුනට මාළු ගෙනල්ල දවසින් දෙකෙන් මැරුණ නිසා වැඩේ ඇත ඇරලා දැම්ම. මගේ පොඩි එකා මේ ලගදි දවසක මලු ටැංකියක් දැකල එක දිහා බලාගෙනම හිටිය. මේ Video tika දැක්කම ඉතින් පරණ උන අයෙත් හැදුණා:P ඊලග සතියෙම ටැංකියක් අරගෙන වැඩේට බහින්න තාම හිතන් ඉන්නේ:yes::yes: .
  10. Akithama

    Adsense Guide Sinhala

    Health කැටගරි WebSite 1k හදල Adsense apply කරා. Valuable inventory: Scraped content කියල කියනවා .දැන් දෙපාරක්ම ආර්ටිකල් ටික plagiarism check කරලා අයෙත් apply කරා. එත් හරිගියේ නැ :confused: Article 20ක් විතර ලියාගන්න හොද Content Writer කෙනෙක් 1ක් කියපල්ලකෝ. IWriter දැන් register වෙන්න දෙන්නේ නැ...
  11. Akithama

    කිරියනි... එකක් ඕඩර් කලා....

    muu yakoo :cool: badu awama details dapan
  12. Akithama

    Highland milk powder

    thanx machan heta gihin balanna one:D
  13. Akithama

    Highland milk powder

    ගිය සතියේ ගාල්ලට stock1ක් ආවලු පැයෙන් බඩු ඉවරලු :baffled::baffled:
  14. Akithama

    SLT Loyalty Data

    reply kara dawas 3k ta passe :baffled:
  15. Akithama

    SLT Surprise!.

    limit panna 2 gb gatha heta dawasa gewa ganna
  16. Akithama

    අපේ වලතර කෝටි 14 ජයමල්ල දිනා ගනී

    ඒවගේ ද ඕක මේ කිරිය සල්ලි වලට ගත්තොත් :baffled::baffled::baffled::baffled:
  17. Akithama

    mydeal.lk එකට මොකද වුනේ?

    ow bambe edala wellawathata ena road 1ke land side 1k thiyenne board 1k thibunada kiyala nam mathaka naa.bombe kituwama thiyenne.mama meeta masa 3k ta kalin wage giya
  18. Akithama

    kmspico තියෙනවද?

    ade math use karanne meka:yes:
  19. Akithama

    Wireless Mouse...

    මම පාවිච්චි කරන්නේ මේක.https://www.aliexpress.com/item/32795529866.html?spm=a2g0s.9042311.0.0.27424c4dzz43ej මස 2ක ට සැරයක් usb 1ක් ට ගහනවා. අයෙත් මස ගානක් පාවිචි කරන්න පුළුවන් .බැටරි ගැන වද වෙන්න ඕනේ නැ
  20. Akithama

    ඉරාජ්

    100% true.oya ekaekta wath bari una muu wage thambingen gema ellanna

    No contents