මචන්ලා මේකයි සින් එක.
තනියම Health කැටගරි 1ක් ට site 1ක හදල post 20ක් විතර දල apply කරා. මුන් එත් දුන්නේ නැ . පස්සේ එපා වෙලා Fiverr 1කේ එකෙක්ට කියල Business
කැටගරි වලින් Site 1ක හදල අයෙත් Apply කරා April වල . ඊයේ තම Mail ක් අවේ. වැඩේ කියන්නේ Site 1ක් හදල දීපු එකා Fiverr වල දැන් නැ . එක...