--Quoted--
මේ තියෙන්නෙ පොහොට්ටුවේ දේශපාලනය ගැන අදහසක් ගන්න පුලුවන් හොඳම පින්තූරයක්....
ප්රභාකරන් මගෙ දෙයියා කියපු එකෙකුටත් ලංකාවට එරෙහිව කුමන්ත්රණ ගැන, රට දෙකඩ කිරීම ගැන උදේ දිවා රෑ නැතුව බෑඟිරි දුන්න එකෙකුටත් කිසිම හිරිකිතයක් නැතුව එකට ඉන්න පුලුවන් තැනක් තමා පොහොට්ටුව කියන්නෙ.
පොහොට්ටුව...